දකුණු අප්‍රිකා ඇෆ්ඝනිස්තාන තරගය අද

0
Views: 1

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 42 වන තරගය දකුණු අප්‍රිකාව හා ඇෆ්ඝනිස්තානය අතර අහමදාබාද් නුවරදී දැන් පැවැත්වේ .කාසියේ වාසිය දිනු ඇෆ්ගන් නායකයා මුලින්ම පන්දුවට පහර දිමටත් තීරණය කලහා.දකුණු අප්‍රිකානු කණ්ඩායම මේ වනවිටත් සුපිරි 04 දෙනාගේ වටයට තේරී ඇති අතර ඇෆ්ගනිස්ථානය ප්‍රසාද ලකුණු සටහනේ 06 වන ස්ථානයේ සිටියි.

දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හමුවේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ මුල්පෙළ අද යම්කිසි පසුබෑමකට ලක්විය,මුල් කඩුලු කිහිපය ඉතා ඉකමනින් දැවී ගියහ.තම කණ්ඩායම වෙනුවෙන් හුදකලා ඉනිමක් දියත් කිරීමට අස්මටුල්ලාහ් ඔම්ර්සයි සමත් විය.ඔහු නොදැවී ලකුණු 97 ක් ලබා ගත්හ.සිය පන්දුවාර 50 ක් අවසානයේදී ඇෆ්ඝනිස්තානය සියලු දෙනා දැවී ලකුණු 244 ක් ලබා ගත්හ.

පන්දු යැවීමේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජෙරල්ඩ් කොඑට්සේ ලකුණු 44 කට කඩුළු ක් බිද දැමුහ.
ජයග්‍රහණය සදහා දකුණු අප්‍රිකාවට ලකුණු 245 ක් ලබගතයුතුව ඇත.

sportzlanka.com

Views: 1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *