Day: November 14, 2023

පාසල් ක්‍රිකට් සංවර්ධනයට රජයෙන් අත හිත

මෙරට පාසල් ක්‍රිකට් සංවර්ධනයට රජයෙන් මෙවර අයවැයෙන් බිලියන 1.5ක් වෙන් කෙරේ.අද 13 මුදල් ඇමති ,ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය පාර්ලිමේන්තුවට...