පාසල් ක්‍රිකට් සංවර්ධනයට රජයෙන් අත හිත

0
Views: 2

මෙරට පාසල් ක්‍රිකට් සංවර්ධනයට රජයෙන් මෙවර අයවැයෙන් බිලියන 1.5ක් වෙන් කෙරේ.අද 13 මුදල් ඇමති ,
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිප ත්කරමින් ප්‍රකාශ කළහ.

මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ආයතනික අර්බුදයකට සහ දරුවන් දක්ෂතා හිඟයකට මුහුණ දී සිටින නිසා 2024 අයවැයෙන්
පාසල් ක්‍රිකට් සංවර්ධනයට සහ පළාත් මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩකයින්ට අවශ්‍ය පහසුකම් සැලසීමට රුපියල් බිලියන 1.5ක් වෙන්
කිරීමට නියමිතය.අඩු පහසුකම් සහිත පාසල් සහ පළාත්වලට ප්‍රමුඛත්වය දීමට නියමිතය.

sportzlanka.com

Views: 2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

What would make this website better?

0 / 400

Verified by MonsterInsights