Year: 2023

ලෝක කුසලානය ක්‍රිකට් තරගාවලිය 2023 26 වන තරගය පාකිස්තානය හා දකුණු අප්‍රිකාව අතර අද චෙන්නායිහිදී.

කාසියේ වාසිය දිනාගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් උ අතර චෙන්නායි තණතිල්ලේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කරයි.පකිස්තානය මෙම තරගයට පිවිසෙන්නේ අඛණ්ඩව...

4 වැනි ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී තවත් රිදී පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ අනිල් ප්‍රසන්න සමත් විය.

චීනයේ පැවැත්වෙන 4 වැනි ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100 T63 ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා පැරා...

ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ට ජයග්‍රහණයක්

තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද...

සමස්ත ලංකා පාසල් ක්‍රිඩා උළෙල නිමා කරන්නට පැවත්වෙන මලල ක්‍රීඩා ඉසව්වල තෙවන දිනය නිමාවන විට නව පාසල් වාර්තා හතක් අලුත් කරන්නට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

තෙවන දිනයේ එකතු වූ නව වාර්තා අතර කැපී පෙණුනම සිදුවීම වූයේ යොවුන් ආසියාතික තරගාවලියේ රිදි පදක්කම් ලාභි තුෂේන් ද සිල්වා...

ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමට තවත් පරාජයක්

සිංගප්පූරුවේ පැවත්වෙන නේෂන්ස් කුසලාන සය සාමාජික නෙට්බොල් තරගාවලියේ ශ්‍රී ලංකාව ඊයෙ තෙවන පරාජයට මුහුණ දුන්නා.ඒ පැපුවා නිව්ගිනියා කණ්ඩායම හමුවේ ලකුණු...

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ලසිත් මාලිංග පත්කෙරේ.

එළබෙන IPL තරගාවලිය ඉලක්ක කොටගෙන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට නව පුහුණුකරුවන් පත් කර තිබෙනවා,මාර් ක්‌ බවුචර් ගේ පුහුණුකරිත්වයෙන් යුතු මුම්බායි ඉන්දියන්ස්...

2023 එක්දින ලෝක කුසලානය: ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව කරට කර සටන් කරන බව එංගලන්තයේ තරගයට පෙර ඇන්ජලෝ මැතිව්ස් පවසයි

හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ, සිය දෙවැනි ලෝක කුසලානයේ පළමු තරගය වත්මන් ශූරයන් සමඟ තරග කරන බැවින් ශ්‍රී ලංකාව එංගලන්තයට...

2027 රග්බි ලෝක කුසලානය සදහා කණ්ඩායම් 24 ක්

ලෝක රග්බි කවුන්සිලය විසින් නව තරඟ ආකෘතිය, ස්ථානය සහ වේලාව පිළිබඳ සාකච්ච්චා කිරීමෙන් පසු 2027 ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන පිරිමි රග්බි ලෝක...

Pan America 2023 චිලී හි සන්තියාගෝ නගරයේදී මේ දිනවල පැවැත්වේ.

Pan America 2023 මලල ක්‍රීඩා උළෙල 2023 ඔක්තෝම්බර් 20 සිට නොවැම්බර් 05 දක්වා චිලී හි සන්තියාගෝ නුවරදී පැවැත්වේ. මෙතෙක් පැවතී...

ඔස්ට්‍රේලියානු කණ්ඩායම විසින් කැනඩා කණ්ඩායම පරදවා 2023 ජාත්‍යන්තර රෝද පුටු රග්බි කුසලානය දිනා ගත්තේය.

ලෝක ශ්‍රේනිගතකිරිම වල පස්වන ස්ථානයේ සිටින කැනඩාව ලකුණු 53-48ක් ලෙස පරාජය කිරීමෙන් පසු ලෝක ශ්‍රේනිගතකිරිම වල දෙවන ස්ථානයේ සිටින ඕස්ට්‍රේලියාව...

Verified by MonsterInsights