මතිෂ පතිරණට ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරග මගහැරෙයි

0
post 01
Views: 2

වේගපන්දු යවන ක්‍රීඩක මතිෂ පතිරණට ඇතිවූ වූ ආබාධ තත්වය හේතුවෙන් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

වෙද්‍ය පරීක්ෂණ වාර්තා වලට අනුව ඇතිවූ වූ ආබාධ තත්වය සුව නොවීම ප්‍රධාන හේතුවයි.ඒ අනුව් මතිෂ පතිරණ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙශ්‍රී ලංකා සංචිතයෙන් නිදහස් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අන්තර් ජාතික ක්‍රිකට් කෞන්සිලයෙ [ICC] තාක්ෂණික කමිටුවෙන් ඉල්ලීමක් කර ඇත.
ඒ අනුව මතිෂ වෙනුවට මැතිව්ස් හෝ චමිරගෙන් අයෙකු සංචිතයට කැදවීමට නියමිතයි.

Sportzlanka.com##ICC World Cup 2023# News

Views: 2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Verified by MonsterInsights