ඉන්දියාව සමග අවසන් තරගයට ඔස්ට්‍රේලියාව
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකා ඕස්ට්‍රේලියා තරගයෙන් කඩුළු 03 ක ජයක් ලබමින් ඔස්ට්‍රේලියාව අවසන තරගයට සුදුසුකම් ලැබුවා.තරගයේ මුලින් පන්දුවට...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකා ඕස්ට්‍රේලියා තරගයෙන් කඩුළු 03 ක ජයක් ලබමින් ඔස්ට්‍රේලියාව අවසන තරගයට සුදුසුකම් ලැබුවා.තරගයේ මුලින් පන්දුවට...
පසුගිය දා නිමාවට පත් වූ 2022 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපහාර...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පුර් ව තරගයේදී විශිෂ්ට ජයක් ලබා අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් වුනා.කාසියේ...
එක්දින, T 20 හා ටෙස්ට් යන සියලු තරග වල පාකිස්තාන පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වන බව බාබර් අසාම් ප්‍රකාශ...
ලෝක ක්‍රිකට් නවතම ශ්‍රේණිගතකිරීම් නිකුත් කර තිබෙනවා.පන්දු යවන්නන්ගේ අංක එකේ සිටි මොහොමඩ් සිරාජ් දෙවෙනි තැනට පත් කරමින් මහාරාජ් පළමු තැන...
මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව ඔවුන් මුහුණ දුන් පළමු තරග තුනේදී මුළු ලකුණු සංඛ්‍යාව 350 ඉක්ම විය...
මෙරට පාසල් ක්‍රිකට් සංවර්ධනයට රජයෙන් මෙවර අයවැයෙන් බිලියන 1.5ක් වෙන් කෙරේ.අද 13 මුදල් ඇමති ,ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය පාර්ලිමේන්තුවට...
15 න් පහල තෙවන කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තරගයක් අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලය හා අනුරාධපුර ලයිසියම් ජාත්‍යන්තර පාසැල අතර...
ලෝක කුසලාන තරඟාවලියේ සිය සියයට සියයේ ජයග්‍රහණ වාර්තාව රැකගනිමින් ඉන්දියාව ලකුණු 160කින් නෙදර්ලන්තය පරාජයට පත් කළා. ශ්‍රෙයාස් අයියර් සහ කේ.එල්...
ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දස්කම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගෙන්...