පකිස්ථාන පුහුණුකරු ඉල්ලා අස්වෙයි.
2023 ICC පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී කණ්ඩායම මූලික අදියරෙන් සිය කණඩායම ඉවත්වීමෙන් පසු ඔවුන්ගේ පුහුණු කාර් ය මණ්ඩලයේ ප්‍රධාන...
CRICKET
2023 ICC පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී කණ්ඩායම මූලික අදියරෙන් සිය කණඩායම ඉවත්වීමෙන් පසු ඔවුන්ගේ පුහුණු කාර් ය මණ්ඩලයේ ප්‍රධාන...
15 න් පහල තෙවන කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තරගයක් අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලය හා අනුරාධපුර ලයිසියම් ජාත්‍යන්තර පාසැල අතර...
ලෝක කුසලාන තරඟාවලියේ සිය සියයට සියයේ ජයග්‍රහණ වාර්තාව රැකගනිමින් ඉන්දියාව ලකුණු 160කින් නෙදර්ලන්තය පරාජයට පත් කළා. ශ්‍රෙයාස් අයියර් සහ කේ.එල්...
ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දස්කම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගෙන්...
එංගලන්තය පළමුව පන්දුවට පහර දීමෙන් පසුව පාකිස්තානයේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු සියල්ල අවසන් විය. අද සෙනසුරාදා (නොවැ 11) පස්වරුවේ කොල්කටා...
ඇන්ජලෝ මැතිව්ස්ට එරෙහිව කල් ඉකුත් වූ දැවී යෑම සම්බන්ධයෙන් ක්‍රිකට් නීතියේ භාරකරු වන Marylebone Cricket Club (MCC) ප්‍රකාශයක් ඉදිරිපත් කර...
ලෝක කුසලාන ක්‍රිකට් තවගවලියේ මුල් වටයේ 42 වන තරගය අද ඔස්ට්‍රේලියාව හා බංග්ලාදේශය අතර පුනේ හිදී ආරම්භ විය.ප්‍රථමයෙන් පන්දුවට පහර...
අපි එය කිරීමට උත්සාහ කරන්නෙමු' - ඉන්දියාවට එරෙහිව පාකිස්තානයට අවසන් පූර්ව වටයට පිවිසිය හැකි බව බාබර් අසාම් විශ්වාස කරයි. අවසන්...
ඇෆ්ගනිස්ථානය හා දකුණු අප්‍රිකාව අතර අද පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 42 වෙනි තරගයෙන් කඩුලු 05 ක විශිෂ්ට ජයක් ලබා...
ICC හි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) මණ්ඩලය තීරණය කර තිබේ. ICC...